Monday, May 1, 2017

රෙස්ලින් වල ඇත්ත හෙළිවෙයි (වීඩියෝ)

රෙස්ලින් බලන ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක් තමයි Script කියන එක. ඒ කියන්නේ රෙස්ලින් බැලුව මුල් කාල වල එහෙම දෙයක් තේරුනේ නෑ. WWE විතරක් ම නෙවෙයි ගොඩක් Wrestling Company Script භාවිතා කරනවා. කලින් හැමදේම Plan කරලා තමයි කරන්නේ. ඇත්තටම WWE කියන්නේ හරියට කතා මාලාවක් වගේ. Fans ල කැමති දේ , විනෝදය කෘතුහලය ගෙන දෙන ආයතනයක් කිව්වොත් තමයි නිවැරදි. හැම Company එකකම වගේ ඉන්නවා ගොඩක් දක්ෂ Wrestlers ල. WWE එකෙන් ගත්තොත් Brock Lesnar වගේ කාලයක් UFC වල ඉදල Real Fighting කරපු කෙනෙක්. මේ වගේ කෙනෙක්ව ලේසියෙන් පරාද කරන්න අමාරුයි. ඒත් Script Use කරන නිසා ඒක කරන්න පුළුවන්. ඒවගේම තමයි හැමදාම දක්ෂ කෙනාටම තැන දෙන්න ගියොත් වෙන්නේ මිනිස්සුන් ට Company එක එපා වෙන එක විතරයි. හැමෝම කැමති එක්කෙනෙක්ටම නෙවෙයි නේ. අනිත් කාරනේ තමයි Wrestlers ල Injury වෙන එක වලක්වා ගන්න පුළුවන් වෙන එක Real Fighting ගියොත් ගොඩක් දෙනා Injury වෙනවා එහෙම උනහමත් Company එකට ඒක ගොඩක් බලපානවා. ඒවගේම Script එක නැත්නම් දුෂ්ටයෝ සහ වීරයෝ (Heel & Face ) බිහි කරන්න අමාරුයි. ගොඩක් දෙනෙක් කැමති Face Superstars ලට Cena , Roman වගේ Heel Superstars ලට ගොඩක් දෙනෙක් Hate කරනවා. Seth , Sheamus ට වගේ. ඊළගට Wrestling Company එකක් Script නැති උනොත් හැම කෙනාම වගේ Title ඉල්ලන්න ගන්නවා එහෙම උනොත් ඉතින් දවසින් දවස Title Match තියන්න වෙනවා. මේ හැමදේම කලින් සැලසුම් කරලයි කරන්නේ සමහර විට මාස ගානක් ඉස්සරහට Script හදන වෙලාවක් තියනවා. හැබැයි සමහර වෙලාවට විවිද හේතු නිසා ආය පාරක් Script එක ලියන්න වෙන අවස්ථාවල් තියනවා. මේ ලගදිත් එහෙම දෙයක් උනා ඒ Seth ගේ Injury එකත් එක්ක WWE Plan කරල තිබ්බ ගොඩක් දේවල් වෙනස් උනා. පහතින් දැක්වෙන්නේ එවැනි Script එකක කොටසක්
    

0 comments:

Post a Comment