”කුරුණෑගල මගෙන් ප්‍රතිකාර ගන්න එන අයගෙන් ගොඩක් අය වයස 40-50 පසුවන්නන්. මේ අතර අංශ භාගය හැදුණු තරුණ අය ප්‍රතිකාර ගන්න පැමිණීම වැඩිවෙලා තියෙනවා. සමහරුන්ට වයස 40 යි. වම් අත පණ නෑ. නැත්නම් දකුණු අත පණ නෑ. මේ වැඩි දෙනා කුරුණෑගල ගොවිතැන් කරන අය. මං හොයලා බැලුවා මොකක්ද මේකට හේතුව කියලා. ඒකට ප්‍රධාන වශයෙන් හේතු දෙකක් බලපානවා. එකක් තමයි කෘමිනාශක, වල් නාශක භාවිත කරන රාසායනික ගොවිතැනේ යෙදීම. දෙවැනි හේතුව තමයි...
Tuesday, May 1, 2018
Monday, August 7, 2017
සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන.
සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා.
ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට. එහිදී එයාලා...
Saturday, July 22, 2017
නයි පිට නයි යැවූ ෆෙස්බුක් නයාගේ ඇත්ත මෙන්න

ෆේස්බුක් කියන්නේ ඉතිං අපි ගොඩක් අයට නෑවිත් ඉන්නම බැරි තැනක්නේ.ඔන්න ඉතිං
ෆේස්බුක් එකට ආපු නයෙක් ගැන මේ දවස් වල හැමෝම කතා වෙනවා.ගොඩක් ෆේස්බුක්
පිටුත් මේ ගැන කියලා තිබුණා.
හැබැයි එයාලා මේ ගැන කියලා තිබුණේ වැරදියට. #ran කියලා comment කළාම මේ නයා
මතුවෙනවා කියලයි ගොඩක් ෆේස්බුක් පිටුවල තිබුණේ.ඒත්...
Tuesday, July 18, 2017
ලංකාවේ සිටින සුපිරිතම ධනවතුන් 6 දෙනා

ධම්මික පෙරේරා
ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙස Forbes සගරාව නම් කරන්නේ ධම්මික පෙරේරා මහතායි. ඔහුගේ සියළු වත්කම් වල වටිනාකම ඩොලර් මිලියන 550ක් පමණ වෙනවා. කොළඹ කොටස් වෙළදපලින් 8% පාලනය වන්නේ ඔහුට හිමි ව්යාපාරයන්ගෙන බවයි පැවසෙන්න්නේ. විවිධ වර්ගමේ සමාගම් 23ක හිමිකාරීත්වය ඔහු සතුයි. මේ අතර ලංකාවේ ප්‍රධාන...
Monday, July 17, 2017
මයිකල් ජැක්සන් මැරුනා නොව මරාදැමූ බව පවුලේ සාමජිකයෙක් හෙලි කරයි.

පැරිස් ජැක්සන්’ යන නම ඇසෙද්දී එක් වර එකවුදැයි සිතාගන්නට ඇතැමෙතුට අපහසු වන්නට ඇත. නමුත් ඇගේ ‘පැරිස් මයිකල් කැතරින් ජැක්සන්’ වන දීර්ඝ නමත්, මෙහි ඇති ඡායාරූපත් දැකීමෙන්, මේ විස්තරය කියවන්නට කලින්ම බොහෝ දෙනෙකුට මේ කවුරුන් ගැන පවසන්නේ ද යන නිගමනයක් ඇති කරගන්නට හැකි වනු ඇත.
පොප් ලෝකය දෙවනත් කළ, තවමත් ලොව...
පිරිමින් සොයා එන බෝදිලිමා ගැන ඔබ නොදත් කතාව
පිරිමින්ට වෛර කරන ගැහැනුන්ට බිය බෝදිලිමා යනුවෙන් ඉකුත් 26 වැනිදා ඉරිදා සංග්‍රහයේ සියපත පිටුවක ලිපියක් දුටුවෙමි.මෙම ලිපියේ බෝදිලිමා කුමන සතෙක්දැයි පැහැදිලිව පේනවා තිබුණේ නැත. නමුත් ඌ රාත්‍රි කාලියේ එළිබසින, අප්‍රියජනක හඬක් නඟන, යම් ලෙසකින් ඌට වෙඩි තැබුවොත් දැකිය හැක්කේ කටුස්සෙකු යන කරුණුවල සත්‍යතාවක් ඇත. කෙසේ වෙතත් බෝදිලිමා වෙස්මාරුකරන සතෙකු නම් නොවේ.
අප රටේ ඇතැමුන් බෝදිලිමා නොහොත් බෝදිලියා...
Sunday, July 9, 2017
නිල් චිත්‍රපටවලට ඇබ්බැහි වූ 14 හැවිරිදි තරුණය තම නැගනියට කළ දේ

මෙම සිදුවීම අපව වාර්තා වෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්
...
Subscribe to:
Posts (Atom)