Friday, June 2, 2017

ඔයාගේ Phone එකත් ඔරිජිනල්ද කියල බලාගන්න විදිහ

*#06# ඩයල් කර IMEI නොම්බරයේ 7 හා 8 අංක පරික්ෂා කරන්න. 00 නම් Factory Original හොදම ප්‍රමිතියෙන් යුක්තයි.

 01/10/07/70/19/91 නම් Finland වාඩා හොදයි

 02/20 නම් UAE ගුණාත්මක බවින් අඩුයි

 13 නම් භාවිතයට නුසුදුසුයි

 03/30 නම් Korea සාමාන්‍ය ගුණාත්මක බවින් යුක්තයි

 04/40 නම් China සාමාන්‍ය ගුණාත්මක බවින් යුක්තයි

 05/50 නම් Brazil, USA, Finland සාමාන්‍ය ගුණාත්මක බවින් යුක්තයි

 08/80 නම් Germany සාමාන්‍ය ගුණාත්මක බවින් යුක්තයි

 06/60 නම් China, Mexico සාමාන්‍ය ගුණාත්මක බවින් යුක්තයි
    

0 comments:

Post a Comment