Sunday, May 7, 2017

මිලියන ගණනක් රැවටූ මේ ඡායාරූපවල ඇත්ත කතාව හෙළි වේ

අදහාගත නොහැකි පින්තූර අන්තර්ජාලය පුරා පළ වේ. නමුත් මේවා සියල්ලම සත්‍ය ලෙසම එවැනි පින්තූර නොවේ. මේ පින්තූර බොහෝමයක් විවිධ ක්‍රම වලින් සංස්කරණය කරන ලද ඒවා වේ. මේ ලිපියෙන් ගෙන එන්නේද එවැනි ඡායාරූප කිහිපයකුයි. 01. මේ ඡායාරූපය අන්තර්ජාලයේ පළ වූයේ New York හි විද්යාඥයකුගේ අදෘශ්‍යමාන කලා නිර්මාණ යන නමිනුයි. නමුත් ඇත්තෙන්ම එය ප්‍රෝඩාවකි. 02. මේ ඡායාරූපය ලෝකයේ විශාලතම බල්ලා යන නමින් පළ වුවත් මෙයද නිර්මාණය කරන ලද්දකි. 03. මේ පින්තූරයද එවැන්නකි. නමුත් ඇත්තෙන්ම මෙලෙස හරකෙක් කාරයක් උඩ සිටියේ නම් එම කාරය චප්ප වෙනු ඇත 04. ලිබර්ටි ප්‍රතිමාව අසළ කාළගුණය ඇත්තෙන්ම මේ ලෙස නොවේ. 05. පහත ඡායාරූපය කාලයක් තිස්සේ අන්තර්ජාලය කැළඹූයේ “And you think you are having a bad day at work.” යන මාතෘකාව යටතේය. නමුත් ඇත්තෙන්ම මෙය ද වෙන වෙනම වු පින්තූර 2ක් සංස්කරණය කිරීමෙන් සාදන ලද්දකි. 07. කිසිම තත්වයක් යටතේ ඝන උදර බිත්තියක මේ ලෙස සියුම් කළලයක පා සටහන් ලකුණු වන්නේ නැත.
    

0 comments:

Post a Comment