ලෝකයටම ආදර්ශයක් වෙමින් 260 දෙනෙකු එක්වී සතුන් මැරීමට විරෝධය පෑ හැටි May 07, 2017 වලස් මාමා - Walas Maama No comments පැරිස් නගරයේ දී මස් පිණිස සතුන් ඝාතනයට විරෝධය පාමින් සත්ව අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරීන් 260ක් එක්ව විරෝධතාවයක් පැවැත්වූවා. සතුන් වෙනුවට මිනිසුන් මස් පිණිස ඝාතනය කළහොත් ස්වරූපය ඔවුන් එහිදිී රඟ දැක්වීය. මෙය pro-vegan organisation 269 Life නම් සංගමයක් විසින් ඉදිරිපත් කරන ලදී. Email ThisBlogThis!Share to XShare to Facebook
0 comments:
Post a Comment