හිට්ලර්ගේ ප්‍රංශයේ සැගවුණු අවසාන රහසිගත බංකරයේ ඡායාරූප.. May 07, 2017 වලස් මාමා - Walas Maama No comments ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මන් රාජ්‍යය පිළිබදව අප කොතෙකුත් අසා ඇත. මේ කාල පරිච්ඡේදය අවසානයේ හිට්ලර් ජර්මනියේම සාදාගත් රහසිගත බංකරයක් තුළ තම යුධ ප්‍රයත්නයන් සංවිධානය කළ බව සදහන්ය. නමුත් ඔහු භාවිතා කළ එකම බංකරය මෙය නොවේ. ප්‍රංශයේද මේ ආකාරයේ රහසිගත බංකරයක් තිබූ බව කියැවේ. ප්‍රංශ ඡායාරූප ශිල්පියෙකු වන Marc Askat ඉතා වෙහෙසක් දරා මේ ප්‍රංශ බංකරය සොයාගෙන එහි ඡායාරූප ලබාගෙන ඇත. මෙය ප්‍රංශයේ කොහේ හෝ රහසිගත ස්ථානයක්ය. Email ThisBlogThis!Share to XShare to Facebook
0 comments:
Post a Comment