මේ කතාව අපිට දැනගන්න ලැබුණේ අනුරාධපුරය පැත්තෙන් ඉතින් අපිට ඇත්ත නම් ගම්නම් කියන්න බෑ මේ කතාව අහුවාම ඔයාලට හිතන්න ගොඩක් දේවල් තියෙයි
ඉෂාරා පොඩි දවස්වලම එයාගේ අම්මා එයාව දාලා රට යනවා.ඉෂාර පොඩි කාලේ ඉදන් හැදුනේ වැඩුනේ තාත්තා එක්ක.කාත් කවුරැත් නැති ඉෂාරාට හොද නරක කියා දෙන්න හිටියේ
එයාගේ තාත්තා විතරයි.තාත්තා වැඩ කලේ මියුසිකල්වල වීඩියෝ කරන ආයතනේක.ඉතින් තාත්තත් පෙල්ක් දවස්වල රෑට ගෙදර නෑ.ඉතින් ඉරේෂා ගෙදර තනියම
ඉන්නවා.ඔහොම කල් යද්දි ඉරේෂා ලොකු ළමයෙන් වුණා. එතකොට ඉරේෂා 7වසරේ. ඉරේෂා ඇත්තටම ලස්සන කෙල්ලෙක්. ඔහොම යද්දි ඉරේෂට හම්බවෙනවා ආදරවන්තයෙක්
අම්මත් ලග නැති ඉරේෂට තාත්තගෙනුත් ආදරයක් නැති නිසා මේ කොල්ලගේ ආදරේ මහ මෙරක් වගේ වුණා. කොල්ල ඉස්කෝලේ යන් නේ නැති රස්තියාදු කාර කෙනෙක්
ඒත් ඉරේෂට ඒවා තේරැම් ගන්න තරම් මොළයක් තිබුණේ නෑ.මොකද ඒ තරම් මේ කෙල්ල මෝරලා නෑ
9 වසරට එන්නත් කලින් ඉරේෂා කෙල්ලකේට තියන වටිනාම දේ නැති කර ගන්නවා. තේරැම්ක් දන්නේ නැති ඉරේෂට මේක ගොඩක් විනෝදයක් වෙනවා. පස්සේ
කොල්ලත් මේ කෙල්ලගෙන් ගන්න ඕනි දේ සේරම අරන් කෙල්ලව දාල යන්න තීරණය කරනවා.ඉරේෂට කොල්ලා ගියාත් එක්කම එක එක කොල්ලා එක්ක
යහන්ගත වෙන්න ඇබ්බැහි වෙනවා.පෙලක් දවස්වලට ඉස්කෝලේ ගිහින් එනකොටම කොල්ලො 2,3 ඇවිත් ඉරේෂාව අරන් යනවා.හවස ගෙදර ගෙනත් දානවා
මෙහෙම යනකොට ඉරේෂා මුලු ගමේම බඩුවක් බවට පත් වෙලා ඉවරයි.
සාමාන්‍ය පෙළත් අසමත් වන ඉරේෂා ගම අත්හැරලා දූර පළාතකට යවන්න ඉරේෂගේ පියා තීරණය කරනවා.වසර ගණනක් ගත වී හාමරයි දැන් ඉරේෂා අවුරැදු 22ක
තරුණියක්. කළ සියලු වැරදි තේරුම් ගත් මැය වරදට සමාව දුන් එක් රත්තරං හදවතක් ඇති තරුණයෙකුගේ පෙම්වතියයි
අම්මා ල්‍රග හිටියනම් ඉරේෂා අද හොද තැනක කියලා ඉරේෂා අදටත් හිත හිත තනිව කදුලු සලයි
Thursday, June 1, 2017
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment